කහවත්ත ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක් ගිනිගනී

කහවත්ත නගරයේ වෙළඳසල් දෙකක් අද(23) අලුයම හටගත් ගින්නකින් එහි තිබූ භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොඩනැගිල්ලට ද හානි සිදුව ඇතැයි කහවත්ත පොලීසිය පවසයි. අටුළුගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකුට අයත් මහල් හතරකින් යුතු වෙළඳසැලක් සහ දෙමළ ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ද මෙලෙස ගින්නෙන් විනාශවී තිබේ. තොග බඩු වෙළඳසලක් වූ මෙහි මිලියන ගණනක බඩු තිබු බව හිමිකරුවෝ … Continue reading කහවත්ත ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක් ගිනිගනී